Header Ads

Naden Lyrics - Kanchana Anuradhi x Supun Perera

Naden Lyrics - Kanchana Anuradhi x Supun Perera is a popular Sinhala song. Song of Naden lyrics started by the line of නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ and in English pronunciation is Na na navatuna me hita numba ḷanga. This song released on the date of 28th March, 2022. Song of Naden lyrics sung by Kanchana Anuradhi x Supun Perera. This song written by Dulan ARX. Song of Naden lyrics got 15 million visitor in YouTube after released this song. This song music composition by Chamath Sangeeth.

Naden song got a music label which name is C Music. This song sung in the language of Sinhala. Naden song first published on the YouTube in the channel of C Music. So, let's know the song of Naden lyrics and also play the music video in below. You can also know Supun Perera all song lyrics here.

Naden Song Information
Song NameNaden
SingerKanchana Anuradhi x Supun Perera
SongwriterDulan ARX
LanguageSinhala
MusicChamath Sangeeth
Released DateMarch 28, 2022
LabelC Music

Naden Lyrics - Kanchana Anuradhi x Supun Perera

Na na navatuna me hita numba ḷanga
Venataka natara vela
Ma ha ingi bingi pana numba neta
Daka hita okanda vela

Hada nim naden naden naden naden naden mat venna
Hanguman a den ya vem num̆bema vela
Hada nim naden naden naden naden naden mat venna
Hanguman a den ya vem numbema vela

La lala
Devangana a
Ruvakaṭa navatī ma pera na
Nāheṭa nāhana ma hada na

Sihiyaka hindavanu ba dæka nara nari nari
Dinakara a
Mana pinibinduvaki ma ḷanga aa
Siluvaki gini davena gata ra

Samavadi hindinaṭa ba midi danen danen danen aye
Devi premi hanguman pa
Vevi hṛde laguman ma
Me net manen noma yan magen magen magen ma

Devi premi hanguman pa
Vevi hrde laguman ma
Me net manen noma yan magen magen magen ma
Hada nim naden naden naden naden naden mat venna

Hanguman a den ya vem numbema vela
La lala
Hada nim naden naden naden naden naden mat venna
Hanguman a den ya vem numbema vela

Hada nim naden naden naden naden naden mat venna
Hæn̆guman a den ya vem numbema vela
Devangana a
Ruvakaṭa navati ma pera na

Naheṭa nahana me hada na
Sihiyaka hindavanu ba daka nari nari nari
Dinakara a
Mana pinibinduvaki ma ḷanga a

Siluvaki gini davena gata ra
Samavadi hindinaṭa ba midi danen danen danen aye

Naden Lyrics - Kanchana Anuradhi x Supun Perera

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා
මා හා ඉඟි බිඟි පානා නුඹ නෙත
දැක හිත ඔකඳ වෙලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා

ලා ලලා
දෙවඟන ඈ
රුවකට නවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ

සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී
දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළඟ ඈ
සිලුවකි ගිනි දැවෙනා ගත රෑ

සමවැදි හිඳිනට බෑ මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ
දේවී ප්රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා

No comments

Powered by Blogger.